

Y7 H4 Mini LED Projector Lens Headlight Bulb (5500K / DC9-36V)
Includes all applicable Sri Lankan taxes. Islandwide delivery calculated at checkout.
Product Overview & Specifications
Product Description: Upgrade your vehicle's lighting with the Y7 H4 Mini LED Lens Headlight. Unlike standard LED bulbs, this model features a built-in projector lens that creates a sharp, focused beam pattern with a distinct cut-off line. This maximizes road illumination without blinding oncoming traffic. It features an aviation aluminum body with an active cooling fan for superior heat dissipation.
Key Specifications:
- Socket Type: H4 (High/Low Beam with Mini Projector)
- Color Temperature: 5500K (Pure White Light)
- Operating Voltage: DC 9V - 36V (Suitable for cars and most motorcycles)
- Heat Dissipation: Aviation Aluminum 6063 with a cooling fan.
- Durability: IP65 water and dust resistant.
- Operating Life: > 30,000 hours.
⚠️ Important Installation Note: To fit this bulb into your headlight housing, you must first twist and remove the rear cooling fan. Install and lock the main bulb body into the housing first, and then reattach the fan. Do not attempt to force the bulb in without removing the fan.
විස්තරය (Product Description): මෝටර් රථ සහ යතුරුපැදි සඳහාම නිපදවා ඇති Y7 H4 Mini LED Projector බල්බය මගින් ඔබේ වාහනයට ඉතා පැහැදිලි ආලෝකයක් ලබාගත හැක. සාමාන්ය බල්බ වලට වඩා වෙනස් වන මෙහි ඇති "Projector Lens" එක මගින් ආලෝකය විසිරී යාම වළක්වා, ඉදිරියෙන් එන වාහන වලට බාධාවක් නොවන පරිදි තියුණු ආලෝකයක් ලබා දෙයි. බල්බය රත්වීම පාලනය කිරීමට Aviation Aluminum තාක්ෂණය සහ සිසිලන පංකාවක් (Cooling Fan) මෙහි අන්තර්ගත වේ.
ප්රධාන අංග (Key Features):
- බල්බ වර්ගය (Socket): H4 (Mini Projector මාදිලිය)
- ආලෝකයේ වර්ණය: 5500K (පිරිසිදු සුදු ආලෝකය)
- වෝල්ටීයතාවය (Voltage): DC 9V සිට 36V දක්වා
- තාප පාලනය: Aviation Aluminum 6063 ලෝහය සහ Cooling Fan එක.
- ජල ප්රතිරෝධය: IP65 තාක්ෂණය (ජලයෙන් සහ දූවිලි වලින් ආරක්ෂා වේ).
- ආයු කාලය: පැය 30,000 කට වඩා වැඩි කල්පැවැත්මක්.
⚠️ සවි කිරීමේ විශේෂ උපදෙස (Installation Note): මෙය වාහනයට සවි කිරීමට පෙර, බල්බයේ පිටුපස ඇති සිසිලන පංකාව (Cooling fan) කරකවා ගලවා ඉවත් කළ යුතුයි. පළමුව බල්බය Headlight එකට සවි කර ලොක් (Lock) කළ පසුව, නැවතත් පංකාව ඊට සවි කරන්න. පංකාව නොගලවා බලයෙන් සවි කිරීමට උත්සාහ නොකරන්න.
Related Upgrades
You May Also Like



Dual-Color H4 Motorcycle LED Headlight Bulb with Projector Lens (3000K/6000K)
